ලක්නව් ආයතනය

1990 අංක 4 දරණ ව්‍යාපාර පිළිබඳ ඒකාබද්ධ කරන ලද (149 වැනි අධිකාරවූ) ව්‍යාපාර නාම ආඥා පනත අනුව රජයේ ලියාපදිංචි කර ඇති අතර දඹදිව වන්දනා ආයතනයක් ලෙස බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේද , ආගමන විගමන කටයුතු අමාත්‍යංශයේද , ඉන්දියනු වීසා කාර්යාලයේද , ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකවරුන්ගේ සංගමයේ ලියා පදිංචි වී ඇත..

01.

Business Reg. No. : W.D.12,616

02.

Ministry of Buddhasana & Religious Affairs Reg. No. : 194

03.

Dept. of Immigration & Emigration Reg. No. : 0225

04.

Buddhist Overseas Pilgrimage Tour Organizers Association of Sri Lanka Reg. No. : 183


අප ආයතනය ලංකාවේ සියලුම ආයතන වලින් වෙනස්ව අපටම අවේණික ක්‍රමවේදයන් ඔස්සේ දඹදිව වන්දනා ගමන් සංවිධානය කරනු ලබයි. එම නිසාම අප අපගේ දඹදිව වන්දනා ගමන් පින්වතුන්ගේ දඹදිව වන්දනාව නමින් නම් කර ඇත.

එසේ නම් කිරීමට හේතුව වූයේ අපත් සමඟ දඹදිව වන්දනාවට එක්වූ බැතිමතුන් වන්දනා ගමන අවසානයේ අපට දඹදිව වන්දානාවට එන්න පින් තිබුනට වඩා ලක්නවු ආයතනය සමඟ දඹදිව වන්දානවේ එන්න මහත් වූ පිනක් කර ඇති බවට හදවතින්ම පවසන නිසාය. ඒ නිසා අපේ සෑම වන්දාන ගමනක්ම අර්ථාන්විත අවබෝධයක් දඹදිව වන්දනා කරවන පව් වෙනුවට පින් රැස්කරවන, පසුතැවිල්ල වෙනුවට සතුට ලබාදෙන, දඹදිව වන්දනාවට ඉන්දියාවට යන අහිංසක පින්වතුන්ට සැබෑම ලාබයක් ලබාදෙන අයුරින් ශාන්තවූත්, සැනසිලිදායක වූත්, ප්‍රීතිමත් වූ, ශ්‍රද්ධාවන්ත හා ඥාණවන්ත වූ දඹදිව වන්දනා ගමනක් ලෙස සෑම අයුරින්ම සංවිධානය කර ඇත.

ලක්නව් ආයතනය සමඟ දඹදිව වන්දනාවට ඒක්වන එක්වූ මිනිසුන්ගේ හදවතින් ලබාදෙන ආශිර්වාදය මැදින් පින සොයාගෙන සෑම පෙබරවාරි, මාර්තු, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර්, දිනයන් වල දඹදිව බුද්ධ භූමි බලා ගමන් කරන්නේය.


අප සමඟ දඹදිව වන්දනාවට යම් කෙනෙක් එක් වෙන යම් කෙනෙක් වේද ඒ සෑම දෙනාම ඒ ගමන නිමා කරන්නේ මහත්වූ පිනක් රැස්කරගෙන ඉතා සතුටින්ය. ඒ බව පවසන්නේ 100% දැඩි විශ්වාසයකිනි.